Friday, September 29, 2017

phone එකේ Google ads open වීම හා play වීම නතර කරමු.

ඉතින් කෙහොමද යාලුවනේ ඔයාලට.මම අදත් ඔයාලට අලුත් දෙයක් අරන් තමයි ආවෙ.අපි   හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි browser කරන විට හා Data on කරල තියෙන අවස්ථා වලදි google ads ස්වයංක්‍රීයව open වීම හෝ play වීම සිදුවනවනේ.මෙිකහරිම කරදරයක් මොකද අපේ දුරකථනයේ data අනවශ්‍ය ලෙස use වීමකුත් මේ සමගින් සිදුවනවනේ.
                   අද මම ඔයාලට හදුන්වා දෙන app එක මගින් මෙම ස්වයංක්‍රීයව ඇඩි open විම හෝ Display වීම නතර කරනව.හැබැයි මෙ⁣ම app එක support කරන්නෙ root කරපු දුරකථන වලට විතරයි.

               මේකෙ නම තමා AdAway.මම පහල දීල තියෙන link එකෙන් ඔයාලට මෙම app එක ඉතාමත් පහසුවෙන් downlad කරගෙන install කරගන්න පුලුවන්.ඊට පස්සෙ මේක ඕපන් කරලා රූට් ඇක්සස් එක ඕකේ කරන්න මේක ඕපන් උනාම වැටෙනවා please wait adblock update cheaking කියලා ඒක ඉවර වෙන්න දෙන්න . ඒකෙන් වෙන්නේ ඔයාලට ගැලපෙන ඇඩ් නවත්තන්න ඕන හොස්ට් ෆයිල් එක හොයලා දෙන එක හුගක් ඩේටා යන්නේ නෑ MB 1ක් වගේ යන්නේ අප්ඩේට් එකට. ඊට පස්සේ ඒක ඉවර උනාම එතනම පල්ලෙහා තියෙනවා download files and Activate Adblock කියන බට්න් එක ඒක ඔබන්න එතකොට ස්වයංක්‍රීයව ඔයාලගේ ෆෝන් එකේ තියෙන ඇප්ස් ඕපන් කරාම ඇඩ් පෙන්නන එක නවතිනවා.දැන් ඔයාට වැටෙයි සිස්ටම් එක රීබූට් හෙවත් ෆෝන් එක රීස්ටාර්ට් කරන්න කියලා ඒක ඕකේ කරන්න.
           දැන් අපේ වඩේ සාර්තකයි.ඔයාලට මේ ad පෙන්වන එක නැවත සක්‍රීය කරගන්න අවශ්‍ය නම් disable ad blocking දෙන්න.හරි එහෙනම් මම පහල screen shot වලින් පෙන්නල තියෙන විදියට කරන්නකෝ.ආයෙත් මේ වගේ post එකකින් මුනගැහෙමු යාලුවනේ .

                                                               AdAway Apk



No comments:

Post a Comment