Friday, September 29, 2017

WI-FI Direct මගින් පහසුවෙන් සහ ඉක්මනින් photos,videos share කරමු

ඔන්න මම අද ඔයාලට කියල දෙන්න හදන්නේ ඉතාමත් පහසුවෙන් ⁣අපේ දුරකථනයේ තියෙන දෙයක් ⁣යාලුවෙක්ගෙ දුරකථනයට හෝ යාලුවෙක්ගෙ දුරකථනයක තියෙන අපට අවශ්‍ය දෙයක් අපේ දුරකථනයට හුවමාරු කරගන්න පුලුවන් ක්‍රමයක් ගැන.
                              සාමාන්‍යයෙන් අපි හැමෝම photos ,videos share කරගන්න බාවිතා කරන්නෙ bluetooth නෙ.bluetooth වලින් photos ඉක්මනින් share කරගන්න පුලුවන් උනාට videos ව⁣ගේ share කරගන්න එකනම් ගොඩක් වෙලා යන වැඩක් කියල ඔයාල දන්නවනේ.
                    මම දැන් ඔයාලට හදුන්වා දෙන ක්‍රමය තමයි WI-FI Direct.මේ ක්‍රමයේදී photos ,videos share වීම සිදු වන්⁣නේ Wi-Fi ඔස්සේය.ඉතින් ඔයාලට අලුතින් කියන්න  ඕනි වෙන්නෙ නෑනෙ Wi-Fi මගින් මෙම share වීම සිදුවන නිසා ඉතාමත් ඉක්මනින් අපිට අපේ වැඩේ කරගන්න පුලුවන්.මම වෙනද වගේම Screen shot මාර්ගයෙන් ඔයාලට මේ වැඩේ කරන විදිය පෙන්වා දෙන්නම්.
                   මම ඔයාලට photo එකක් share කරන ආකාරය පෙන්නල දෙන්නම්.මමනම් 01 Photo එකයි select කරගත්තෙ.ඔයාලට පුලුවන් කැමති ප්‍රමානයක් select කර ගන්න.





දැන් මෙතන මමනෙ photo එක යාලුවට share කරන්නෙ යාලුවගෙ phone එකේ Wi-Fi Direct on කරල තිබුනනම් මගේ availble devices කියන තැන යාලුවගෙ දුරකථනය පෙන්නනව ඊට පස්සෙ යාලුවගෙ දුරකථනය select කරල Done කරපු ගමන් ඉතාමත් ඉක්මනින් මෙම photos ,video share වීම සිදුවනව.
මම ඔයාලට Wi-fi Direct On කරන විදිය පහල පෙන්නල තියෙනව 




Wi-fi On කරල ඔයාලගෙ දුරකථනයේ back button එක නෙවෙයි අනිත් button එක press කරාම ඔයාලට Wi-Fi Direct කියල පන්නයි.ඒක උඩ click කරාම Wi-fi Direct සක්‍රීය වීව සිදුවනව.සමහර දුරකථනය වල more කියල උඩ්න් පෙන්නාවි තවත් සමහරක + ලකුනක් පෙන්නයි.ඒ ඕනි එකක් click කරල අපිට wi-fi direct on කරගන්න පුලුවන්.




No comments:

Post a Comment