Tuesday, October 17, 2017

යාලුවන්⁣ගෙ photos ,videos හොරට ගමු

ඔන්න මම අදත් ඔයාලට වැදගත් දෙයක් තමයි අරන් ආවෙ.මුලින්ම කියන්න ඕනි මම අද ඔයාලට හදුන්වා දෙන App එක වැරදි දේවල් වලට බාවිතා නොකරන්න ඔයාල පොරොන්දු වෙන්න ඕනි.
          හරි මේ App එකෙ නම තමයි Spy Camera OS 3 (SC-OS3).අපිට යාලුවෙක්ගෙ photos ,videos යාලුවට නොදැනෙන්න ඉතාමත් පහසුවෙන් මෙම app එක බාවිතා කරල ලබා ගන්න පුලුවන්.මේ app එ⁣කේ තියෙන විශේෂත්වය තමයි  අපිට phone එකේ තියෙන වෙන
app එකක් බාවිතා කරන ගමන්ම මෙම app එකත් බාවිතා කිරිමට ඇති හැකියාවයි.ඒ වගේම phone එකේ screen එක off කර උවද මෙම app එක මගින් videos ලබා ගැනීමට හකියාව ලබා දී තිබෙනවා.
මම වැඩි විස්තර කියන්න යන්නෙ නැ යාලුවනේ.ඔයාලම මේ app එක downlad කරල බාවිතා කරල බලන්නකෝ.පහල තියෙන link එක click කරල තත්පර 5ක් ඉදල skip ad click කරාම ඔයාලට ඉතාමත් පහසුවෙන් මෙම app එක download කරගන්න පුලුවන්.skip ad දුන්නම තව page open උනොත් ඒව close කරල මුල්ම tab එකට එන්න යාලුවනේ

                                                       spy camera

No comments:

Post a Comment