Thursday, November 9, 2017

How to Fix Samsung korean phones network Error (Samsung korean දුරකථන වල call cut වීම හා Network error පහසුවෙන්ම වලක්වා ගනිමු )

හරි මම අද ඔයාලට කියල දෙන්නෙ Samsung korean phone use කරන අයට තියෙන ලොකු ගැටලුවක් වන call cut වීම හා network error කි⁣යන දේ කොහොමද ලේසියෙන්ම fix කරගන්නෙ කියල.
අපි මුලින්ම බලමු මොකක්ද මේ call cut වෙනව කියන්නෙ කියල.ඔයාල කාට හරි call එකක් ගත්තම ටිකක් වෙලා ගිහින් call එකේ ඔයාල ඉද්දිම ඉබේම call එක cut වෙනව.මේක ගොඩක් වෙලාවට වෙන්නෙ ඔයාල වාහනයක ගමන් කරමින් call එකක ඉන්න අවස්ථා වලදි තමා.
දැන් අපි බලමු අපිට Internet බාවිතා කිරීමෙදි ඇතිවෙන ගැටලු මොනවද කියල.ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි phone එකේ 3g or +h on  නෙවෙීමේ ගැටලුව
.අපි ඉන්න ප්‍රදේශයට හොදට signal තිබුනත් සෑම විටම data on කලවිට 2g signal පෙන්වීම මෙහිදී සිදු වේ.හරි මෙයෙම call cut වීම හා network error ඇතිවීමට ප්‍රධාන කරුනක් තමයි network setting වල ඇති network mood වැරදි ලෙස select වී තිබීම.අපිට මේක manual ගිහින් automatic කියන එකට වෙනස් කිරීම මගින් ඉහත මම සදහන් කරපු සියලුම ගැටලු මග හරවා ගැනීමට පුළුවන් ඉතා පහසුවෙන්ම.
මම දැන් ඔයාලට කියල දෙන්නම් මේ වැඩේ කොහොමද ලේසියෙන්ම කරන්නෙ කියල.අපි මුලින්ම අපේ phone එකේ model number එක බලා ගන්න ඕනි.ඔයාලට ඒක phone එකේ setting වල තියෙන About device කියන එකට ගිහින් බලන්න පුළුවන්.මේ තියෙන්නෙ මගෙ phone එකේ screen shot එකක්.


හරි දැන් ඔයාලගේ phone එකේ keypad එකට ගිහින් මෙන්න මේ code එක type කරන්න
319712358

දැන් ඔයාලගෙන් password  එකක් ඉල්ලාවි.තමන්⁣ගෙ phone එක අනුව password එක දෙන්න

Phone එකේ model no එක ඉවර වෙන්නෙ S වලින නම් =996412

Phone එකේ model no එක ඉවර වෙන්න⁣ L වලින් නම්=0821

Phone එකේ model no එක ඉවර වෙන්නෙ K වලින් නම්=774632






මම මේ screen shot වල පෙන්නල තියෙන ආකාරය network mood වල Automatic කියන එකට tik එක දෙන්න යාලුවනේ.දැන් අපේ වැඩේ සාර්තකයි.මම හිතනව මගේ මේ post එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියල.මේ වගේ post එකකින එහෙනම් නනැවතත් හමු වෙමු යාලුවනේ ..












No comments:

Post a Comment