ඔන්න මම අද ඔයාලට කියල දෙන්නේ කොහොමද ලේසියෙන්ම facbook post හදන්නෙ කියල.මේක ගොඩක් වැදගත් වෙන්නෙ facbook page කරන යාලුවන්ට තමයි.මෙි App එකේ නම තමයි Rage Comic Maker.මේ App එක use කරන එක ඉතාමත්ම පහසුවෙන්ම ඔනෑම කෙනෙක්ට සිදුකර හැක.ඔයාල දැකල ඇතිනෙ facbook එකේ post වල එක එක ආකාරයේ funny faces දාල තියෙනවා.මම අද ඔයාලට කියපු මේ Rage Comic Maker App එකෙත් එම සියලුම funny face අපට ලබා දී තිබෙනවා.අපිට අවශ්‍ය ප්‍රමානයේ page එකක් ලබා ගෙන අපිට
siyal.com
Latest Android,pc and Softwear Tricks
Thursday, November 9, 2017
How to Fix Samsung korean phones network Error (Samsung korean දුරකථන වල call cut වීම හා Network error පහසුවෙන්ම වලක්වා ගනිමු )
හරි මම අද ඔයාලට කියල දෙන්නෙ Samsung korean phone use කරන අයට තියෙන ලොකු ගැටලුවක් වන call cut වීම හා network error කියන දේ කොහොමද ලේසියෙන්ම fix කරගන්නෙ කියල.
අපි මුලින්ම බලමු මොකක්ද මේ call cut වෙනව කියන්නෙ කියල.ඔයාල කාට හරි call එකක් ගත්තම ටිකක් වෙලා ගිහින් call එකේ ඔයාල ඉද්දිම ඉබේම call එක cut වෙනව.මේක ගොඩක් වෙලාවට වෙන්නෙ ඔයාල වාහනයක ගමන් කරමින් call එකක ඉන්න අවස්ථා වලදි තමා.
දැන් අපි බලමු අපිට Internet බාවිතා කිරීමෙදි ඇතිවෙන ගැටලු මොනවද කියල.ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි phone එකේ 3g or +h on නෙවෙීමේ ගැටලුව

Tuesday, October 24, 2017
Top 10 Android Themes 2017(2017හොදම Android Themes 10)
Subscribe to:
Posts (Atom)