Tuesday, October 24, 2017

Top 10 Android Themes 2017(2017හොදම Android Themes 10)


මම අද ඔයාලට ලබාදෙන්නෙ 2017 වසර තුල හොදම නැත්නම් ජනප්‍රියතම Android Themes 10ක්.මෙම App 10 අතුරින් ඔායාලට කැමති Theme එකක් select කරගෙන download කරල install කරගෙන වෙනදටත් වඩා ලස්සනට ඒ වගේම පහසුවෙන්

Sunday, October 22, 2017

phone එකේ battery life එක හා speed එක වැඩි කරගමු

Hi යාලුවනේ මම අද ඔයාලට කියල දෙන්න කොහොමද අපේ phone එකේ battery life එක හා speed එක වැඩි කරගන්නෙ කියල.අද වන විට අන්තර්ජාලය තුල phone එකේ speed & battery life වැඩි කරගැනීමට ඉතාමත් විශාල Apps ප්‍රමානයක් හදුන්වා දී තිබෙනවා.ඒත් ඉන් බහුතරයක් Apps මගින් සිදුවන්නේ අපේ phone එකේ speed එක තවත් අඩු වීම පමනයි.

Tuesday, October 17, 2017

යාලුවන්⁣ගෙ photos ,videos හොරට ගමු

ඔන්න මම අදත් ඔයාලට වැදගත් දෙයක් තමයි අරන් ආවෙ.මුලින්ම කියන්න ඕනි මම අද ඔයාලට හදුන්වා දෙන App එක වැරදි දේවල් වලට බාවිතා නොකරන්න ඔයාල පොරොන්දු වෙන්න ඕනි.
          හරි මේ App එකෙ නම තමයි Spy Camera OS 3 (SC-OS3).අපිට යාලුවෙක්ගෙ photos ,videos යාලුවට නොදැනෙන්න ඉතාමත් පහසුවෙන් මෙම app එක බාවිතා කරල ලබා ගන්න පුලුවන්.මේ app එ⁣කේ තියෙන විශේෂත්වය තමයි  අපිට phone එකේ තියෙන වෙන

Monday, October 9, 2017

you tube video සහ facbook video අවශ්‍ය පරිදි convert කර download කරගමු

Hi කොහොමද යාලුවනේ.මම අද ඔයාලට කියල දෙන්න හදන්නේ app එකක් බාවිතා නොකර කොහොමද youtube video සහ facbook videos ඉතාමත් ලේසියෙන්ම download කරගන්නෙ කියල.ඒවගේම අපිට අවශ්‍ය පරිදි අපිට කැමති format එකකටත් මෙම ක්‍රමය උපයෝගී කරගෙන videos download කරගන්න පුලුවන්.
                       හරි දැන් ඔයාල බලනව ඇති කොහොමද මේක කරන්නෙ කියල.මුලින්ම අපට download කරගන්න ඕනි video එකේ url එක copy කරගන්න ඕනි.එක ඉතාමත් පහසුවෙන් අපි හැමෝටම කරගන්න පුලුවන්.web browser එකක් බාවිතා කරල video එක බලනවනම් browser එකේ උඩ url එක අපිට බලාගන්න පුලුවන්.

Call of Duty Strike Team Android එකෙන් play කරමු

   ඔන්න මම ඔයාලට අද අරන් ආවේ computer games play කරන අය අතර ඉතාමත් ජනප්‍රිය Game එකක් වන Call of Duty Strike Team එක ගැන තමයිි.මේ game eka pc user ල අතර ගොඩක් ජනප්‍රියත්වයට පත්වුණු නිසා මෙම game එක නිර්මානය කරපු සමාගම විසින් call of duty game එක android game එකක් ලෙසද නිර්මානය කරනු ලැබුවා.
                          අලුතින් කියන්න  ඕනි නැහැනෙ යාලුවනේ මේ game එකේ graphics,controlling වගේම හොද story  line එකකුත් තියෙනව.ඉතින් ඒක නිසා මේ game එක 1.2Gb වගේ ටිකක් ලොකු size එකක් වෙනව.