Monday, October 9, 2017

Call of Duty Strike Team Android එකෙන් play කරමු

   ඔන්න මම ඔයාලට අද අරන් ආවේ computer games play කරන අය අතර ඉතාමත් ජනප්‍රිය Game එකක් වන Call of Duty Strike Team එක ගැන තමයිි.මේ game eka pc user ල අතර ගොඩක් ජනප්‍රියත්වයට පත්වුණු නිසා මෙම game එක නිර්මානය කරපු සමාගම විසින් call of duty game එක android game එකක් ලෙසද නිර්මානය කරනු ලැබුවා.
                          අලුතින් කියන්න  ඕනි නැහැනෙ යාලුවනේ මේ game එකේ graphics,controlling වගේම හොද story  line එකකුත් තියෙනව.ඉතින් ඒක නිසා මේ game එක 1.2Gb වගේ ටිකක් ලොකු size එකක් වෙනව.

               Call of Duty Strike Team game එක play කරන්න අවශ්‍ය වන අඩුම system Requirements සහ Compatible Versions

Memory(Ram): 2 GB
Cpu: 1.8 ghz +
Android 4.0

     ඔයාලගෙ 4n එකෙත් මේ requirements තියෙනවනම් ඔයාලට මේ game එක play කරන්න පුලුවන්.හරි දැන් අපි බලමු මේ game එක අපි download කරගෙන install කරගන්නෙ කොහොමද කියල.
                  මුලින්ම call of duty strike team එකේ Apk file එකයි obb file එකයි download කරගන්න ඔනි.පහලින් ඔයාල link click කරල 10 seconds වලින් පස්සෙ ඔයාලට අවශ්‍ය files ඉතාමත් පහසුවෙන් download කරගන්න පුලුවන්.

                                                        Call of duty strike team Apk


                                                           Call of duty strike team


දැන් ඔයාල මුලින්ම Apk file එක install කරගන්න.මතක තියාගන්න apk file එක install කරාට open කරන්න යන්න එපා දැන්ම.ඊලගට මම දුන්න cash file එකේ තියෙන data extract කරගන්න මේ location(path) එකට

/sdcard/Android/data/

දැන් ඔයාල install කරගනිපු Call of duty strike team app එක open කරල බලන්න.අපේ වඩේ සාර්තකයි නම් game එක play කරන්න පුලුවන් දැන් ඔයාලට.මේ සම්බන්ධව ඔයාලට කිසියම් හෝ ගැටලුවක් තියෙනව නම් comment එකක් දාන්න යාලුවනේ.ඔයාලගෙ අදහස් තියෙනවනම් ඒවත් comment කරන්න.


No comments:

Post a Comment