Sunday, October 22, 2017

phone එකේ battery life එක හා speed එක වැඩි කරගමු

Hi යාලුවනේ මම අද ඔයාලට කියල දෙන්න කොහොමද අපේ phone එකේ battery life එක හා speed එක වැඩි කරගන්නෙ කියල.අද වන විට අන්තර්ජාලය තුල phone එකේ speed & battery life වැඩි කරගැනීමට ඉතාමත් විශාල Apps ප්‍රමානයක් හදුන්වා දී තිබෙනවා.ඒත් ඉන් බහුතරයක් Apps මගින් සිදුවන්නේ අපේ phone එකේ speed එක තවත් අඩු වීම පමනයි.

                 මම අද ඔයාලට හදුන්වා දෙන app එක මගින් ඉතාමත් සාර්ථකව phone එකේ speed & battery life වැඩි කරගන්න පුළුවන්.මෙම app එකේ නම තමයි battery Root booster.මෙම app එක use කරොත් ඔයාලට විශාල වෙනසක් දැක ගැනීමට පුළුවන්.
    මෙම app එක use කරන එක ඔයාලට ගොඩක් පහසුයි.install කරල ඔයාලට boost කරගැනීමට අවශ්‍ය වන්නේ battery ද speed එකද යන්න select කිරීම පමනි.අවශ්‍ය නම් මේ දෙක සමබරවද ඔබට පවත්වා ගෙන යා හැක.
                 ඔබට මෙය phone එක slow වන බව දැනුනු ඕනෑම මොහොතක සිදු කිරීමෙන් phone එකේ speed එක සැලකිය යුතු මට්ටමකින් ඉහල දැමිය හැක.තවද මෙම app එක බාවිතය සදහා phone එක root කරතැබීම අවශ්‍ය නොව්.
                        පහල තියෙන link එක click කරල තත්පර 5ක් ඉදල skip ad click කරාම ඔයාලට ඉතාමත් පහසුවෙන් මෙම app එක download කරගන්න පුලුවන්.skip ad දුන්නම තව page open උනොත් ඒව close කරල මුල්ම tab එකට එන්න යාලුවනේ.ඔයාලට මෙම app එක බාවිතය පිලිබද ගැටලුවක් තිබේනම් comment කරන්න යාලුවනේ.

                                       Root Booster Apk

                       

No comments:

Post a Comment