Monday, October 9, 2017

you tube video සහ facbook video අවශ්‍ය පරිදි convert කර download කරගමු

Hi කොහොමද යාලුවනේ.මම අද ඔයාලට කියල දෙන්න හදන්නේ app එකක් බාවිතා නොකර කොහොමද youtube video සහ facbook videos ඉතාමත් ලේසියෙන්ම download කරගන්නෙ කියල.ඒවගේම අපිට අවශ්‍ය පරිදි අපිට කැමති format එකකටත් මෙම ක්‍රමය උපයෝගී කරගෙන videos download කරගන්න පුලුවන්.
                       හරි දැන් ඔයාල බලනව ඇති කොහොමද මේක කරන්නෙ කියල.මුලින්ම අපට download කරගන්න ඕනි video එකේ url එක copy කරගන්න ඕනි.එක ඉතාමත් පහසුවෙන් අපි හැමෝටම කරගන්න පුලුවන්.web browser එකක් බාවිතා කරල video එක බලනවනම් browser එකේ උඩ url එක අපිට බලාගන්න පුලුවන්.
ඊට පස්සෙ එම url එක select කරල copy කරගන්න.
               මම ඔයාලට url එකක් copy කරගන්න විදිය පහල screen shot වලින් පෙන්නල ති⁣යෙනව.url එක උඩ tuch ,කරන් ඉන්න cut,copy කියන ටික එනකල්ම

                   


හරි දැන් අපි url එක copy කරගෙන ඉවරයි.දැන් තමා වැඩේ පටන් ගන්නෙ.මම දැන් ඔයාලට link එකක් දෙනව.ඒකට ගිහින් අපි copy කරගනිපු url එක past කරල අපිට අවශ්‍ය පරිදි video එක convert කරල download කරගන්න පුලුවන් .මම පහත screen shot වලින් පෙන්නල තියෙන අකාරයට ඔයාලත් වැඩේ කරන්නකො එහෙනම් 



මේ ලින්ක් එක click කරල ඔයාලට  clipconverter page එකට යන්න පුලුවන් 






මේ වැඩේ ඔයාලට ඉතාමත් පහසුවෙන් හා ඉක්මනින් කරගන්න පුලුවන්.ඉතින් යාලුවනේ ⁣වෙනද කියනව වගේම ඔයාලට ගැටලුවක් තියෙනව නම් comment කරන්න.ඒ වගේම මගේ post ගැන ඔයාලට හිතෙන දේ comment කරගෙනත් යන්න.එහෙනම් ආයෙත් මේ වගේ post එකකින් මුනගැහෙමු.






No comments:

Post a Comment