Thursday, September 21, 2017

කොහොමද Android එකක් ලෙසියෙන්ම root කරන්නෙ

අද මන් ඔයාලට කියල දෙන්නේ pc එකක් භාවිතා නොකර ⁣ඉතාමත් කෙටි කාලයකින් phone එකක් root කරගන්නේ කොහොමද කියල.හරි අපි මුලින්ම බලමු මොකද්ද මේ Root කරනව කියල කියන්නෙ කියල.
                 computer එකක windows මෙහෙයුම් පද්දතිය තියෙනව වගේ phone වලට එන එක් මෙහෙයුම් පද්දතියක් තමා Android කියල කියන්නෙ.Root කරාට පස්සෙ අපිට system partition එකේ එක එක වෙනස් කම් කරන්න පුලුවන්.මෙහෙම කරාට පස්සෙ phone එකට හානියක් වෙන්න පුලුවන් නිසා දුරකථන සමාගම්  විසින් phone එකේ වෙනස් කම් කිරීමට ඉඩ ලබා දෙන්නේ නැ.අපි phone එකේ system partition වලට කුමන හෝ වෙනස් කමක් සිදු කරොත් දුරකථන සමාගම දුරකථනය පිලිබදව තබා ඇති වගකීමෙන් බැහැර වෙනව.කෙටියෙන්
කිව්වොත්  phone එක root කරාම warranty ඉබේම cancel වෙනව.අපිට root කරපු දුරකථනය unroot කරගැනීමටද පුලුවන්.සමහර සමාගම් unroot කරාට පස්සෙ නැවත warranty ලබා දෙනව වගේම සමහර සමාගම් නැවත warranty ලබා දීම සිදු කරන්නේ නැත.
            root කරන විවිද ක්‍රම රාශියක් තිබෙනවා.

 1)   App එකක් මගින්
 2)   Pc( පරිගණකය) බාවිතා කර
 3)   TWRP /CWM වැනි recovery බාවිතා කර.
               මේ ක්‍රම වලින් App එකක් install කිරීමෙන් දුරකථනය සාර්තකව root කරගන්නා ආකාරය තමයි මන් අද ඔයාලට කියල දෙන්නෙ.android දුරකථන root කිරිමට android App විශාල ප්‍රමානයක් තිබෙනවා.මම ඔයාලට එයින් කිහිපයක් ලබා දෙනවා.ඔයාලට කැමති root App Name එකක් select කිරීම මගින් අදාල App එක download කරගන්න පුලුවන්.


                 KingRoot

               

                 iRoot



                 Kingo Root


මම මෙතනින් KingRoot භාවිතා කරල root කරන ආකාරය තමයි ඔයාලට කියල දෙන්නෙ.
මුලින්ම  KingRoot App එක download කරගන්න  ඕනි.ඊට පසුව download path එකට ගිහින් App එක install කරගන්න ඕනි.පහත ආකාරයට ඔයාලට ඒක ලෙසියෙන්ම කරගන්න පුලුවන් .
 
                                   








දැන් Start Root Click කරන්න.Root වෙලා ඉවර උනාට පස්සෙ phone එක restart වෙයි.තව දෙයක්.root කිරීම සිදු කරන්න ඕනි Data or wifi on එකේ තියෙදිදි.දුරකථනය restart wela  on  උනාට පස්සෙ මෙනු එකට ගියාම king user කියල App එකක් install වෙලා තියෙනව ඔයාලට බලාගන්න පුලුවන් .ඒ කියන්නෙ අපේ වැඩෙි සාර්තකයි.
ඉතින් යාලුවනේ මේ පිළිබඳව ⁣ගැටලු ති⁣යෙනවනම් comment කරන්න.මේ ක්‍රමය ගොඩක් දුරට ඉතාමත් සාර්තකයි..ඔායලත් කරල බලන්න.එහෙනම් ආයෙත් අලුත් post එකකින් මුන ගැහෙමු.


1 comment:

  1. I am very grateful to you as you shared this. I am recently developing an associate app tekken 3 game android phone that is you may have the interest to seem on that :

    ReplyDelete