Wednesday, September 27, 2017

blackmart app එක බාවිතා කර paid play store apps,games ⁣පහසුවෙන්ම download කරගමු

හරි මම අදත් ඔයාලට ගොඩක් වැදගත් වන App එකක් තමයි අරගෙන ආවෙ.මේ මෘදුකාංගයේ නම තමා blackmart.ඔයාල කවුරුත් වගේ දන්නවනෙ අපේ දුරකථනයේ තියෙන play store එක ගැන.අපිට දුරකථනය බාවිතා කරද්දී අලුතින් apps අවශ්‍ය වෙනව.අපිට ඒම apps ඉතාමත් පහසුවෙන් ලබා ගැනීමට play store බාවිතා කරන්න පුලුවන්.play store එකේ apps,games වර්ග ගොඩක් අන්තර් ගත වෙනව වගේම මෙම apps,games daily update වීමකුත් සිදු වනවා.
                                                       ඉතින් අපිට playstore මගින් මෙම apps,games විශාල ප්‍රමානයක් නොමිලේ download කරගැනීමට ඉඩ ලබා දෙන අතර සමහරක් apps නොමිලේ ලබා දීම සිදු නොකරයි.මේවා paid apps නම් වෙි.



                                මම අද ඔයාලට කියල දෙන blackmart app එක බාවිතා කරල මේ paid apps නොමිලේම ඉතාමත් පහසුවෙන් download කරගැනිමේ හැකියාව ලැබෙනව.මුලුන්ම කියන්න ඕනි මෙහෙම download කරන හැම app එකක්ම සාර්තකව බාවිතා කරන්න ලැබෙන්නේ නැ.ගොඩක් දුරට internet connection අවශ්‍ය වන apps.
                             හරි වැඩි කතා නැතුව වැඩේ පටන් ගමු.පහල මම blackmart app එක download කරගැනීමට අවශ්‍ය link එක දීල තියෙනව.
     

                                                                    Blackmart


             හරි දැන් මේ blackmart app එක  install කරගන්න.ඊට පස්සෙ මම screen shot වලින් පෙන්නල තියෙනව වගේ කරන්න.








මම ඔයාලට nova launcher pro version එක download කරල පෙන්නුව වගේ යාලුවනේ ඔයාලටත් ඔයාලට කැමති app එකක් මේ blackmart app එක මාර්ගයෙන් download කරගන්න පුලුවන් ඉතා පහසුවෙන්.
මම හිතනනව මම අද මේ ගෙනාපු post එක වැදගත් වෙයි කියල.හැමදාම කියනව වගේ ඔයාලට ගැටලුවක් තියෙනවනම් comment කරන්න.මගේ post ඔයාලට වැදගත් වනවනම් ඔයාල ඒවට කැමති නම් comment එකක් දාන්න යාලුවනේ මතක ඇතුව
එහෙනම් ආයෙත් අලුත් post එකකින් SETවෙමු...



No comments:

Post a Comment