Wednesday, September 20, 2017

Cheatdroid app එක භාවිතා කර Dialog Mega Run හි Abilities සියල්ලම unlimited කරගන්නා ආකාරය.

හැබයි මේ වැඩේ කරන්න ඔයාල ඔයාලගෙ phone එක Root කරන්න ඕනි.මන් මගේ  ඊලග post එකෙන් කොහොමද phone එකක් සාර්තකව root කරන ආකරය කියල දෙන්නම්

මුලින්ම Dialog  mega run app එක ඔයාල Download කර ගෙන Install කර ගන්න ඕනි.ඔයාලට ඒක Play Store එකෙන්  Download  කර ගන්න පුලුවන් ලේසියෙන්ම.එහෙම නැත්නම් පහල Download කියන එක click කරල ඒකෙන් ගිහින්
Dialog mega run app එක downlad කරගෙන Install කරගන්න පුලුවන්

                                                                Download


දැන් අපි මේ වැඩේට අවශ්‍ය වන අනිත් app එක Download කරගමු.මේකෙ නම තමා Cheat droid.පහල තියෙන Download කියන එක Click කරල ඔයාලට ඒක ගන්න පුලුවන්.
                                                       Download cheatdroid 

හරි දැන් ඔයාල Install කරගත්ත  cheatdroid  app එක open කරන්න.මතක තියාගන්න mega run app එක install කරල එක පාරක් play කරල  game එක close කරන්න.cheatdroid app එක open කරන්න එතකොට මේ වගේ Root access ඉල්ලයි.එතකොට grant කරන්න.ඉතුරු ටික කරන විදිය මන් screen shot walin පෙන්නන්නම්.



Disclaimer  කියල ඒවි ඒක Accept කරන්න .



මම Mark කරපු search bar එකෙ mega run කියල type කරන්න.


ඊට පස්සෙ  mega run කියන එක උඩ click karanna.





M-V කියල රවුම් කරල තියෙන එක වෙනස් කරන්න ඕනි අපි 10000 විදියට.එතකොට අපි ගන්න ලකුනු 10000 වැඩි වෙනව.


ඊලගට ඔයාල Mg-V,B-V,S-V කියන 3නම වෙනස් කරන්න ඔනි කලින් වගේ.හැබැයි මේ 3 වෙනස් කරන්න ඕනි 9999 කියල.මෙහෙම වෙනස් කරල මතක ඇතුව save කරල cheatdroid app එක close කරන්න.







හරි දැන් වැඩේ ගොඩ.ඔයාල mega run game එකට ගිහින් බලන්න දැන්.ඔයාල දැන් game එක play කරද්දි Abilities ගත්තම ඒව unlimited විදියට ලැබෙයි.


මගේ post එක හොදනම් මගේ blog එක save කරගන්න යාලුවනේ.එහෙනම් වැඩේ කරල බලන්න්.ගැටලුවක් තියෙනවනම් comment කරන්න.ආයෙත් අලුත් post එකකින් මුනගැහෙමු.


1 comment: